Prostitute

2017-09-09 10:40:11 | ethalayaTv.com


සල්ලි හොයන්න ගණිකාවක් වු ටෙලි නිළිය සල්ලි හොයන්න ගණිකාවක් වු ටෙලි නිළිය
අප කවුරුත් දන්නා ආකාරයට ගණිකා වෘත්තියේ යෙදී සිටි ජනප‍්‍රිය චිත‍්‍රපට නිළි විනී වෙත්තමුණි මීට පෙර රත්මලානේ සිය නවාතැන් පොළේදී කිසියම් අයෙකු විසින් ඝාතනය කොට තිබුණි.

ඇය ගණිකා වෘත්තියේ නියැලීමේ තිප්පොළ ලෙස පවත්වාගෙන තිබුණේ තම නිවසමය. සිය මව සහ දරුවා සමඟ සිය නිවසේ ජීවත් වූ විනී වෙත්තමුණි එක් දිනකට පිරිමින් 20 කට ආසන්න ප‍්‍රමාණයක් ඇසුරු කොට තිබුණි. ඇය පැයකට අයකර තිබුණේ රුපියල් 3000 ක් වැනි මුදලකි.

කිසියම් හේතුවක් මත එම තරුණ නිළියව ඝාතනය කර දැනට කිසියම් කාල පිරිච්ඡේදයක් ගත වී ඇතත් එම ඝාතනයට වගකිව යුතු පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට මේ වන විටත් පොලිසිය ක‍්‍රියා කර නැත. එයට හේතුව කුමක්ද යන්න තවමත් ඇත්තේ අභිරහසකි. ඝාතකයන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ නොකිරීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ඝාතකයන්ට පොලිස් රැුකවරණය ලැබෙන්නේද යන ප‍්‍රශ්නයයි. ඕනෑම අපරාධයක තොරතුරු හෙළිදරව් ඇති කරගෙන සැබෑ අපරාධකාරයන් අත් අඩංගුවට ගැනීමට හැකියාව ඇති බව පවසන ශ‍්‍රී ලංක පොලිසියට විනී වෙත්තමුණිගේ ඝාතකයන් අත් අඩංගුවට ගැනීමට බැරි වුයේ ඇයි? එය ගැටලූ සහගත ප‍්‍රශ්නකි.

නිළියන් ජීවත් වීමේ ආර්ථික ප‍්‍රශ්න වලින් පෙලෙන විට මුදල් ඉපැයීම සඳහා ගණිකා වෘත්තියේ යෙදෙන විට උපාය ¥තයන් යොදවා ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ඇත්නම් එවන් ගණිකාවන්ව මරණ පුද්ගලයින්ව අත් අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වුයේ ඇයි? එයට පොලිසිය තුළින්ම පිළිතුරක් ලැබිය යුතුය.

වර්තමාන සමාජය තුළ නිළියන් සමග යහන්ගත වීමට බොහෝ පිරිමින් දක්වන්නේ දැඩි උනන්දුවකි. සමහර පුද්ගලයින් ජනප‍්‍රිය නිළියන් සමඟ ඉල්ලන මුදලක් ලබා දී පැයක් දෙකක් නොව අඩු තරමින් විනාඩි පහක් හෝ කාමරයක් තුළ ලැඟුම් ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. සාමාන්‍ය ගණිකාවන්ට වඩා නිළියක් වූ ගණිකාවකට හෝ ගණිකාවක් වූ නිළියකට බොහෝ පිරිමින්ගේ ඇති ඉල්ලූම අධිකය. එම නිසා බොහෝ තරුණ ගණිකවෝ රූපවාහිනී හෝ ටෙලි නාට්‍යක හෝ සිනමා පටයක කුඩා චරිතයකට හෝ පෙනී සිට මූණ ප‍්‍රදර්ශනය කරමින් තම ගණිකා වෘත්තියට වැඩි වටිනාකමක් ඒකරාශීි කර ගැනීමට දක්වන්නේ විශාල ඉල්ලූමකි.

මේ වන විට අප වෙත ලැබී ඇති සාක්ෂි හා සාදක අනුව අති විශාල තරුණ ටෙලි නාට්‍ය නිළියන් පිරිසක් අධික මුදල් අයකරන ගණිකාවන් බවට පත්වී ඇත. එවැනි බහුතරයක් අයගේ ඡුායාරූප හා වීඩියෝ බට පවා අප සන්තකයේ තිබෙන බව සියළු නළු නිළියන්ගේ දැන ගැනීම උදෙසා ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමු. අවශ්‍යතාවයන් උදෙසා අවශ්‍ය වුවහොත් ඉදිරියේදී ඒවා එළි දැක්වීමටද අප පසුබට නොවෙමු. යම් හෙයකින් මේ ඡුායාරූප හෝ වීඩියෝපට එළි දැක්වුවහොත් අද වර්තමානයේ පත්තිනි අම්මලා ලෙස සිටින නිළියන්ට කුමන ඉරණමක් අත්වේද යන්න අපටම සිතා ගැනීමට අපහසුය.

පසුගිය දිනෙක ජනප‍්‍රිය නිළියක් වන ලක්ෂිකා ෆොන්සේකාට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය. එනම් ඇයට රාජගිරිය යූ.ඊ. මාවතේ පුද්ගලයෙක් දුරකථනයෙන් රුපියල් 25000 ක් දෙන බවට පොරොන්දු වී අයුතු යෝජනාවක් කර තිබිණ.

නමුත් එයට ඇය එකඟ වුයේ නැත. ඒ ගැන ඇය පසුව පොලිසියට ද පැමිණිල්ලක් කර තිබුණි. ඉන් ක‍්‍රියාත්මක වූ පොලිසිය අදාල පුද්ගලයාව අත් අඩංගුවට ගෙන තිබිණ. මෙවැනි සිද්ධින්ද ක්‍ෂේත‍්‍රය තුළ සිදු නොවනවාම නොවේ.

සමහර නිළියන් ගණිකා වෘත්තියේ යෙදෙන විට සමහර නළුවන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකවරුන් එම නිළියන්ව විවිධ පුද්ගලයන් හට විකුණා මුදල් උපයන ක‍්‍රමයක්ද අද සමාජය තුළ ඇත. ඊට අදාල උදාහරණ නම් ඉතා විශාලය. ඒවා එකිනෙක විග‍්‍රහ කිරීමට පවා අමාරුය. එතරම්ම අසීමිත තත්වයක් ඒ තුළ ඇත.

සමහර ටෙලි නාට්‍ය නිෂ්පාදකයෝ සහ අධ්‍යක්‍ෂවරයෝ රූපවාහිනියේ තම ටෙලි නාට්‍ය ප‍්‍රචාරය කරවා ගැනීම සඳහා ඉඩ ප‍්‍රස්ථාව ලබා ගැනීමට ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකුට සුරූපී නිළියන් සපයන බව ද මේ වන විට හෙළිවී ඇති කරුණකි. එම ඇමතිවරයාද තමන්ට එසේ නිළියන් නොදුන්නොත් රූපවාහිනී විකාශන අවස්ථාව ලබාදීම ප‍්‍රමාද කරන බව ප‍්‍රසිද්ධ රහසකි. ඇමතිවරුන් ගැන කතා කරන විට ප‍්‍රසිද්ධ ගණිකා ජාවාරම්කාරියක් වන ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පදිංචිව සිටි ජිනා මැඩම්ගේ ගණිකා මඩමේ ගණිකාවක් සමග යහන් ගතවී සිටි ඇමැතිවරයෙකු පවා වරක් පොලිසියට අසුවී තිබිණ.

රටේ සංස්කෘතිය ගැන කතා කරන අමාත්‍ය ටී.බී ඒකනායකමහතා මේ සිදුවීම ගැන දන්නවාද යන්න අපගේ ප‍්‍රශ්න කිරීමට ලක්වන දෙයකි. මේ වන විට ජිනා මැඩම් පොලිස් අත් අඩංගුවේය. ඇයගේ ගණිකා මඩම ද නැවතී ගොස් ඇත. නමුත් එක් ගණිකා මඩමක් වැසෙන විට තවත් ගණිකා මඩම් විශාල ප‍්‍රමාණයක් කොළඹ අවට තිබෙන බව අප අමතක නොකළ යුතුය. ඒවායේ ලැගුම් ගන්නා ආණ්ඩුවේ ඇමැතිවරුන් පිළිබඳව මේ වන විටත් අප වෙත ලැබී ඇති කරුණු කාරණා බොහෝය. නම් ගම් හා ඡුායාරූප ඇතුළුව ඒවාද අපි ඉදිරියේදී හෙළිදරව් කරමු.
1618 Visits

——–

 

 

contactus-n