Details

2017-09-01 05:34:47 | ethalayaTv.com


ඔබ සතු තොරතුරු ඊතලය වෙබ් අඩවියට එවන්න ඔබ සතු තොරතුරු ඊතලය වෙබ් අඩවියට එවන්න
ඔබ සතු තොරතුරු ඊතලය වෙබ් අඩවියට එවන්න... අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා ආයතනවල සිදු වන ¥ෂණ, වංචා, අක‍්‍රමිකතා හා අයුතු ක‍්‍රියා පිළිබඳව ඔබ සතුව තොරතුරු තිබේ නම් ඒවා පැහැදිලිව ලිඛිත සාක්ෂි හා සාධක ඇතිව අප වෙත යොමු කළ හැක. එපමණක් නොව, ඔබ පදිංචි ප‍්‍රදේශයේ, පාසලේ, පොලිසියේ, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ ඒ හා සමාන තවත් බොහෝ ස්ථානවල අකටයුතුකම් හා ඒවා සිදු කරන පුද්ගලයන් පිළිබඳව කරුණු අප වෙත යොමු කළ හැක. ඔබ එවන කරුණුවල සම්පූර්ණ රහස්‍යභාවය අප සුරකින අතර එම කරුණු අප නැවත පූර්ණ විමර්ශනයකට භාජනය කර සත්‍ය අසත්‍යතාව අප විසින් තහවුරු කර ගත් පසු ‘ඊතලය’ වෙබ් අඩවියේ පළ කිරීමට පියවර ගන්නෙමු. එසේම කවි, කෙටි කතා ආදී නිර්මාණ මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජයීය, සංස්කෘතික යනාදී ක්ෂේත‍්‍රවලට අදාළව ලියන ලද ලිපිද අප වෙත එවන්නේ නම් සුදුසු ඒවා තෝරා පළ කිරීමට අපි පියවර ගන්නෙමු. ඔබ අප වෙත කරුණු එවිය යුතු ඊමේල් ලිපිනය info@ethalayamega.com
1575 Visits

——–

 

 

contactus-n