Lawer Baby

2017-08-31 20:21:35 | ethalayaTv.com


බොරැුල්ල නීතීඥයෙකු අඩු වයසේ දැරියට බබෙක් හදලා බොරැුල්ල නීතීඥයෙකු අඩු වයසේ දැරියට බබෙක් හදලා
නීතියේ අරමුණ කුමක් වුවත් සමාජය තුළ කිසියම් සංහිඳයාවක්, සාමයක් පවත්වා ගැනීමට නිීතිය ඉවහල් වේ. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන හා නීතිය ක‍්‍රියාත්මක කිරීමට සහාය දෙන කණ්ඩායම් තිබෙන අතර ඔවුන් නීතිගරුක විය යුතු බව පොදු පිළිගැනීමයි. එසේ නොවේ නම්, නීතිගරුක විය යුතුයැයි මිනිසුන් සිතන්නේ නැත. විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන්, නීතීිඥයන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන නීතිය ගැන දන්නා අයයි. ඔවුන්ද නීතිය කඩන්නේ නම්, අපට සිහිපත වන්නේ වැටත් නියරත් ගොයම් කා නම්xxx යනුවෙන් කියන පැරණි ජන කියමනයි. නීතිය රැුකීමට දිවුරා පොරොන්දු වී සිටින පුද්ගලයන් තමනගේ නීතිය පිළිබඳ දැනුම සහ වරප‍්‍රසාද භාවිතා කරමින් නීතිය උල්ලංඝනය කරන්නේ නම් කළ යුත්තේ කුමක්ද? ඒ ප‍්‍රශ්ණයට පිළිතුර කුමක්දැයි ඔබට තීරණය කළ හැකිය. අප මේ කියන්නට යන්නේ එවැනි නීතීිඥවරයකු ගැනයි. ඔහු බොරැුල්ල, සීවලී පටුමෙඟ්, අංක 127/5, දරණ ස්ථානයේ පදිංචි නීතීිඥ දේමුණී සුසන්ත කුමාරය. කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීරණයේ සේවය කරන ඔහුගේ වයස මේ වන විට අවුරුදු 34 කි. දෙරු පියෙකු වූ ඔහුගේ 5190 අංක දරණ උප්පැන්න සහතිකයට අනුව බොරැුල්ල ද. සොයිසා කාන්තා රෝහලේදී 1981 මැයි මස 06 වැනිදා උපත ලබා ඇත. ඔහු 2002 සැත්තැම්බර් මස 13 වැනිදා කොළඹ 10 මාළිගාකන්ද පාරේ, අංක 236, දරණ ස්ථානයේ පදිංචි විවාහ රෙජිස්ට‍්‍රාර් ඩබ්. විජිතා ජයසූරිය ඉදිරියේ විවාහ වී ඇත්තේ බොරැුල්ල සරණපාල හිමි මාවතේ, අංක ඞී.2/90, දරණ ස්ථානයේ පදිංචි කෝට්ටේ මේස්ත‍්‍රීගේ රේණුකා කුමුදිණී සමඟය. ඔවුන්ගේ විවාහ සාක්ෂිකරුවන් ලෙස නීතීිඥයා වෙනුවෙන් නීති ශිෂයෙකු වන කොළඹ 08, ගොරකගහ පාර, අංක 171/4, දරණ ස්ථානයේ පදිංචි වන්නිලාරච්චිගේ නාරද ප‍්‍රාර්ථන හා බිරිඳ වෙනුවෙන් කොළඹ 8, සීවලී පුර, ඞී.2/83, දරණ ස්ථානයේ පදිංචි විදාන පතිරණගේ සුනිත් අත්සන් කර ඇත. තිඹිරිගස්යාය ප‍්‍රාදේශීය ලේකම් කාර්යලයේ තිබෙන 6663 අංක දරණ ඔවුන්ගේ විවාහ සහතිකය පරීක්ෂා කර බැලීමේදී නීතීිඥයා විවාහ වන විට වයස ලෙස සඳහන් වන්නේ අවුරුදු 21 කි. ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 19 ක් ලෙෂ සඳහන් වේ. නමුත් බිරිඳගේ උපන් දිනය කවදාද? යන්න පරීක්ෂා කර බැලීමේදී ඇයගේ 3627 අංක දරණ උප්පැන්න සහතිකයට අනුව ඉපදී ඇත්තේ 1986 ජනවාරී මස 04 වැනිදාය. එම දිනයේ සිට බලන විට ඇයගේ විවාහ වූ 2002 සැත්තැම්බර් මස 13 වැනිදා දක්වා කාල වකවානුවට උපරිම වයස අවුරුදු 16, මාස 7, යි දින 19 කි. නීතීිඥයාගේ 1981 මැයි මස 06 වැනි දින උපන් දිනය සමඟ සලකා බලන විට ඔහුගේ විවාහය වන විට උපරිම වයස අවුරුදු 21 යි, මාස 04 යි, දින 07 කි. මෙම කරුණු වලට අනුව බිරිඳ උපන් දිනය හා විවාහය සිදු වු අතර කාලය දෙස බලන කල සැබෑ වශයෙන්ම ඇයගේ වයස අවුරුදු 16 යි, මාස 07 යි, දින 19 කි. එහෙත් ඇයගේ විවාහය වන විට එම සහතිකයේ සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 19 ක් ලෙසය. එය සිදුවුයේ කෙසේද? ඉන් පෙන්නුම් කරන්නේ ඇයගේ සැබෑ වයස වසන් කර වැඩිපුර වයස පෙන්වා විවාහ වී ඇති බවය. එක් පැතකින් බලන කල මෙය බරපතළ වංචාවකි. ඕනෑම අයෙක් විවාහ වනවිට විවාහ ලේකම්වරිය මනාලයාගේ හා මනාලියගේ හැඳුනුම්පත පරීක්ෂා කර බලනු ඇත. එසේ නම් විවාහ ලේකම් ඩබ්. විජිතා ජයසූරිය මෙය කළේ නැද්ද? එසේ කළා නම්, මෙහි සැබෑ වයස සටහන් නොවුයේ ඇයි? එසේ නොවේ නම් විවාහ ලේකම්වරිය නොමඟ යවා ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම විවාහය සිදු කර තිබේද? යන ප‍්‍රශ්නය මතුවෙයි. එවැනි වංචනික ක‍්‍රියාවක් සිදු කිරීමට නීතිඥයා හා බිරිඳ පියවර ගත්තේ ඇයි? එහි කිසියම් සැඟවුණු රහසක් ඇත. ඊටත් මෙම දෙදෙනාට කුළුදුල් දරුවා ඉපදී ඇත්තේ 2002 දෙසැම්බර් මස 04 වැනිදා බොරැුල්ල කාසල් වීදීය කාන්තා රෝහලේය. ඒ බව එම දරුවාගේ 9573 අංක දරන උප්පැන්න සහතිකය පරීක්ෂා කර බැලීමේදී පැහැදිලි වේ. ඒ උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ මවගේ වයස අවුරුදු 16 ක් ලෙසය. මෙය පුදුමාකාර දෙයකි. නීතීඥවරයා විවාහ වන විට බිරිඳගේ වයස අවුරුදු 19 කි. නමුත් දරුවා ලැබුණු පසු මවගේ වයස ලෙස සඳහන් කර ඇත්තේ අවුරුදු 16 කි. එය සිදුවූයේ කෙසේද? සාමාන්‍යයෙන් අප කවුරුත් මිනිසුන් ලෙස ඉදිරියට දින, සති, මාස, අවුරුදු ගෙවී යන විට වයස වැඩිවනු ඇත. නමුත් නීතීඥ බිරිඳ ඉදිරියට දින යන විට විවාහ වු දිනට වඩා දරුවා ලැබෙන විට වයස අවුරුදු 03 ක් ආපස්සට ගොස් ඇත. ජීවිතයේ වයසට යෑම අඩුකර ගැනීමට නම් මේ නීතීඥ බිරිඳ හමුවී උපදෙස් පැතීම අවශ්‍ය අයට පුළුවන. මෙහි තවත් රහසක් ඇත. නීතීඥවරයා හා බිරිඳ විවාහ වී ඇත්තේ 2002 සැත්තැම්බර් මස 13 වැනිදාය. ඔවුන්ගේ පළමු දරුවා ලැබී ඇත්තේ 2002 දෙසැම්බර් මස 04 වැනිදාය. එනම් විවාහ වී හරියටම මාස 03 කින් ළමයා ලැබී ඇති අතර එයත් අපූරු ක‍්‍රමයකි. සාමාන්‍යයෙන් ඕනෑම මවකට දරුවෙකු ලැබීමට විවාහ වී මාස 09 කට වැඩි ටික කාලයක් ගතවනු ඇත. එහෙත් මේ මව විවාහ වී මාස 03 න් ලමයෙකු ලැබීම යනු අසාමාන්‍ය දෙයකි. එමඟින් එක් දෙයක් පැහැදිලි වනු ඇත. විවාහ වීමට පෙර රේණුකාව නීතීඥයා අතින් ගැබ් ගැනීමක් සිදුවී ඇත. එය කුමන ආකාරයට සිදු වූවාද යන්න පැහැදිලි නැත. සාමාන්‍යයෙන් පළමු දරුවා ලැබුණු දින සිට ආපස්සට හැරී බැලීමේදී රේණුකාට නීතීඥයා අතින් මෙම අකරතැබ්බ සිදු වී ඇත්තේ වයස අවුරුදු 16 සීමාවේදීය. සමහර විට ඉන් පහළ වීමටද බැරි නැත. එය සැකයකි නිවැරදි පරීක්ෂණයක් තුළින් සොයා ගත යුතු කරුණකි රටේ පවතින නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු දැරියක් විවාහ කර ගැනීමට හැකියාවක් නැත නමුත් අවුරුදු 16 හා 18 අතර වයසේ පසුවන අයෙකුට දෙමව්පිය කැමැත්ත මත එය සිදුකර ගත හැකිය එහෙත් 16 අඩු නම් කැමැත්ත මත හෝ එය කීරීමට බැරිය එසේ වුවහොත් බාල වයස්කාර දැරියක් ¥ෂණය කීරීමේ චෝදනාව මත ඔහුට නඩුවකට පැටලීමට ඉඩ ඇත. මෙය ඉතා සංකීර්ණ සිද්ධියකි. මෙම දැරිය ගැබ් ගැනීමකට වයස අවුරුදු 16 දී හෝ ඊට මාසයක් වැනි ඉතිරි කාලයේදී සි¥වී තිබුණත් එය පළමු ලිංගික එක් වීම ලෙස උපකල්පනය කිරීමට අපහසුය සැක කටයුතු ලෙෂ ඉදිරිපත් වන කරුණු සම්පින්ඩනය කිරීමේදී පෙන්නුම් කෙරෙන්නේ වයස 16 ට පෙර එනම් වයස 15 ත් 16 ත් අතර කාලය තුළ ලිංගික බලපෑමක් ඇයට සිදුවී ඇති බවකි. එසේ වුවහොත් එය බරපතළ නීතිමය ක‍්‍රියාවකි. රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කල සක්විති රණසිංහට සිදුවුයේ මෙවැනි දෙයකි. ඔහුගේ බිරිඳ නියමිත වයසට පෙර බලෙන් ¥ෂණය කර විවාහකර ගැනීම යටතේ වැරදිකරු වූ ඔහු දැනට වසර 2 ක සිර දඩුවමකට ලක් වී සිටී. මෙයත් ඒ හා සමාන දෙයකි. එය එසේ වුවද, මෙහි වංචනික ක‍්‍රියාවක් සිදුවී ඇති බව පැහැදිලිව ඉස්මතු වන කරුණකි. එනම්, විවාහයේ හා දරුවාගේ උප්පැන්න සහතිකයට ව්‍යාජ වයස් ලබා දී රාජ්‍ය නිලධාරීන් නොමඟ යැවීමක් සිදුකර ඇත්නම් එය අධිකරණය ඉදිරියේ ප‍්‍රශ්නගත කරුණකි. ඔහුගේ නීතීඥ වෘත්තිය පවා අනතුරේ හෙළන තත්්ත්වයකි. මේ ගැන ඔහු කියන්නේ කුමක්ද? ළමා හා කාන්තා කාර්්‍යාංශය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද? ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම නීතීඥවරයා පාසල් ළමුන්ට ටියුෂන් දීමේ සේවාවක් පවත්වාගෙන ගොස් තිබේ. එසේ ටියුෂන් දීමට ගිය අවස්ථාවක මෙම දරුවියට ලිංගික බලහත්කාරකමක් කර ඇත. අතැම් විට ඔවුන් දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධයක් තිබෙන්නටද ඇත. ඒ ගැන වැඩි විස්තර අප දන්නේ නැත. එහෙත් අවුරුදු 16 ට අඩු දැරිවියක සමඟ අඹු සැමියන් වශයෙන් ජීවත්වීම හෝ වෙනත් ඕනෑම ලිංගිත පෙළඹවීමක් අයත් වන්නේ බාල අපචාර ගණයටයි. මෙම පුද්ගලයා එම දැරියට ලිංගික බලහත්කාරකමක් සිදු කරන ලද බවට සැක සංකා මතුවන්නේ ඒ අනුවයි. ඉන් පසුව දැරියගේ දෙමාපියන් මෙම පුද්ගලයාට විරුද්ධව අධිකරණය හමුවට යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ඇය විවාහ කර ගැනීමට කැමැත්ත පළ කර ඇති බව ප‍්‍රදේශවාසීන් කියන දෙයකි. දරුවාගේ උප්පැන්නයේ මවගේ වයස අවුරුදු 16 ලෙසත් මව පිය විවාහක ලෙසත් සනිටුහන් වී තිබෙන්නේ ඒ අනුවයි. ඇතැම් අවස්ථාවල බාල වයස්කාර දැරියන් මෙවැනි තත්ත්වයකට ගොදුරු වූ විට බොරු වයස් සහිත හොර උප්පැන්න සකසා විවාහ කරන අවස්ථාද ඕනෑ තරම් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත් කළ එවැන්නක් සිදු වී තිබේදැයි සෙවිය හැක්කේ ඇයගේ පාසල් ජීවිතය හා අනෙකුත් සියලූ ලිපි ලේඛන අධ්‍යයනය කිරීමෙන් පසුව පමණි. එය කිරීමට පොලීසිය සූදානම්ද? පරීක්ෂණයක් කළොත් තවත් දේවල් එළියට එනු ඇත. අප සතුවත් තව බොහෝ දේවල් ඇත.
1688 Visits

——–

 

 

contactus-n